කිරුළපනේ ධම්මවිජය හාමුදුරුවෝ ශ්රී ලංකාව හැරදා යළි නොඑන්න විදෙස්ගත වෙලාලු.
මේ ගැන අපි ටිකක් හොයලා බැලුවා.
බලද්දීනම් දැනගත්තේ කතාව අත්තක් කියලා.
උන්වහන්සේ, සිය නිල ෆේස්බුක් පිටුවේ මේක දාලා තිබ්බා.
“භික්ෂුවක් ලෙස ලංකාද්වීපයේ සිදු කළ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්රචාරක කටයුතු වලින් මින් මතු සදහටම සමුගනිමි.”
✍ Kirulapana Dhammawijaya Himi
වැඩේ කියන්නේ මේක ඇත්තක් වුණත් මේකට අදහසක් එක්කරන්න බැහැ.
හේතුව උන්වහන්සේ ඒ පෝස්ට් එකේ කොමෙන්ට්ස් දාන්න බැරිවෙන්න හදලා.
ඉතින් පෝස්ට් එක බලලා අපි හැරිලා ආවා සුබ පතන්නවත් විදියක් තිබ්බේ නැහැ.