ලංගමට වැඩ බලන සභාපතිවරයෙක්

Published on

ලංකා ගමනා ගමන මණ්ඩලයේ වැඩ බලන සභාපති ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල සී.පෙරේරා මහතා පත් කර තිබෙනවා.

ලංගම සභාපතිධුරයෙන් පසුගියදා රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස් වුණා.

ඒ අනුව නව සභාපතිවරයෙක් පත්කරන තුරු ලංකා ගමනා ගමන මණ්ඩලයේ වැඩ බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා මෙලෙස පත්කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

Latest articles

වොෂින්ටන් ගුවන් අනතුරින් මිය ගිය 19කගේ සිරුරු සොයා ගනියි

වොෂින්ටනයේ රේගන් ගුවන් තොටුපළ අසල ඉහළ අහසේදි සිදු වු ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින්...

සමිත දුලාන්ට අගමැතිනියගෙන් නව හෙල්ලයක්

2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක්...

සටන් විරාම ගිවිසුමේ ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ඊශ්‍රායල හමුදා සාමාජිකාව රතු කුරුස කමිටුවට භාර දෙයි

නව සටන් විරාම ගිවිසුම යටතේ අද දින නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් අතර සිටි...

මන්ත්‍රිනී නිලන්තිට අපහාස කළ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ...

More like this