වැඩ ඇරැඹු ට්‍රම්ප්

Published on

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළැඹිය යුතු බවයි කියන්නේ.

යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අවශ්‍ය බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි තමාට දැන්වූ බව ජනපති ට්‍රම්ප් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සඳහන් කළේ, තමන් ජනපති වූ වහාම රුසියා – යුක්රේන යුද්ධය අවසන් කරන බවයි.

Latest articles

ආගමන විගමන පාලක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අද(22) ශ්‍රේෂ්ඨාධිකරණයට...

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්...

කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරිම් යළි ඇරඹේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර...

දූෂණය පිටුදැකීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහය

මෙරට දූෂණය පිටුදැකීම සදහා පූර්ණ සහය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ශ්‍රී ලංකාවේ එක්සත්...

More like this