19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ලංකා ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයක්

Published on

වයස අවුරුදු 19න් පහළ 20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ පළමු තරඟය විශිෂ්ට ලෙස ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ අද(19) සමත් වුවා.

ඒ සත්කාරක මැලේසියානු යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 139කින් පරාජය කරමින්.

කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් මැලේසියාවේ පැවත්වෙන මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟය මෙයයි.

ක්වාලාලම්පූර් හි පැවැති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

එහිදී දහමි සෙනෙත්මා ලකූණු 55යි.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ මැලේසියානු යොවුන් කාන්තා කණ්ඩායම ට පන්දුවාර 14යි පන්දු 1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 23ක් පමණි.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this