දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීමට ශ්රි ලංකා පොදුජන නව කාර්යාලයක් විවෘත කර තිබෙනවා.
නෙලුම් මාවතේ ප්රධාන කාර්යාලයේ දී පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් මෙම නව කාර්යාලය විවෘත කෙරුණා.