වැඩි වාසිය කැන්ගරුවන් හිමි වූ වොන් මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු දිනය අවසන්

Published on

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වෝන් මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත්වුනේ ඕස්ට්‍රේලියාවට වැඩි වාසි අත්කර දෙමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා .

ඒ අනුව අද (29) දිනය සඳහා තරඟය නතර කරන විට පළමු ඉණිම ක්‍රීඩාකරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් දැවී ළකුණු 330ක් රැස්කර ගෙන සිටියා.

සුපිරි පිතිකරණයක නිරත වූ උස්මාන් කවාජා සිය 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ළකුණු 147ක් සහ නායක ස්ටීවන් ස්මිත් සිය 35 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ළකුණු 104ක් රැස්කර ගෙන තිබෙනවා .

මීට අමතරව ට්‍රැවිස් හෙඩ් ළකුණු 57ක් රැස්කළ බව සඳහන්.

පන්දු යැවීමේදි ප්‍රභාත් ජයසූරිය සහ ජෙෆ්රි වැන්ඩසේ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this