අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ගැළවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්යේණදී මෙම හමුව පැවති බව සඳහන්.
ගැළවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් යන මහත්වරුන් මෙම හමුවට එක්ව සිටියා.
ගැළවීමේ හමුදාවේ අඥාපති කර්නල් නිහාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූ බවයි පැවසෙන්නේ.