ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 34 ක් නිදහස් කරන්න හමාස් අනුමැතිය

Published on

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 34 ක් නිදහස් කිරීමට හමාස් සංවිධානය අනුමැතිය ලබා දි ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම පිරිස අතර කාන්තාවන් දස දෙනෙකු , වයස අවුරුදු 50 ත්,85 ත් අතර වයස් ගත පිරිමි පුද්ගලයින් 11 ක් සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බවට මීට පෙර සඳහන් වු ළමුන් පිරිසක්ද ඇතුළත්.

කෙසේ වෙතත් හමාස් සංවිධානය විසින් නිදහස් කිරීමට අනුමත කළ ප්‍රාණ ඇපකරුවන් ලැයිස්තුවක් ලබා දුන් බවට පළ වූ වාර්ථා ඊශ්‍රායල අගමැති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හමාස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගාසා තීරයෙන් ඉවත් වීමේ ගිවිසුමක් හා ස්ථිර සටන් විරාමයක් හෝ යුද්ධය මත රඳා පවතින බවයි.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this