හිම පතනය නිසා එංගලන්තයේ ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

Published on

අධික හිම පතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

ගුවන්තොටුපළ ධාවන පථ වෙත හිම පතනය වීම හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව මැන්චෙස්ටර් ,ලිවර්පූල් සහ බර්මින්හැම් ඇතුලු ගුවන්තොටුපළ ගණනාවක ගුවන් ගමන් ප්‍රමාදයන්,ගුවන් ගමන් අවලංගු කිරීම් සහ වෙනත් ගුවන්තොටුපළ වෙත හරවා යැවීම් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මැන්චෙස්ටර් ගුවන්තොටුපළ අද උදැසන පැය කිහිපයක් වසා දමා තිබූ අතර පසුව ධාවන පථ දෙකම විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම කාලය තුළ ගුවන්තොටුපළ වෙත පැමිණිමට නියමිතව තිබූ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපළ වෙත හරවා යවා ඇති බවයි පැවසෙන්නේ.

අවම වශයෙන් මැන්චෙස්ටර් වෙත පියාසාර කරන ලද ගුවන් යානා 12ක් ලන්ඩන් හීත්‍රෝ,බර්මින්හැම්,ඩබ්ලින් ,ග්ලාස්ගෝ සහ පැරිස් යන ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බව සඳහන්.

ලීවර්පූල් ජොන් ලෙනන් ගුවන් තොටුපළේ ධාවන පථය ද නැවත විවෘත කර ඇති නමුත් ලීඩ්ස් ගුවන් තොටුපළේ ධාවන පථය තවදුරටත් වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this