ජනතාවට රජයෙන් ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප වෙන්න – අගමැතිනි

Published on

නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන් යුතුව ජනතාවට රාජ්‍ය සේවයෙන් ඉටු විය යුතු සේවය ඉෂ්ට කිරීමට සියලු දෙනාම කැප විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

පහුගිය මාස කිහිපය තුළ රාජ්‍ය සේවකයින් ලබා දුන් සහයෝගයට ද ස්තූතිවන්ත වන බවයි ඇය පවසන්⁣නේ.

ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹී clean Sri lanka වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

Latest articles

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

සොබාදහම අගය කරන්න, ගෞරවය දක්වන්න – අගමැති හරිනිගේ තෛපොංගල් සුබ පැතුම් පණිවුඩය

අදට (14) යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සුබ පැතුම්...

More like this