වෛද්‍ය හංසකගෙන් ලංකාවේ ඖෂධ මාෆියාවක් ගැන හෙළිදරව්වක්

Published on

රට තුළ ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා පවසනවා.

එය නැති කිරීම සඳහා රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව 2026 වසරේ ජනවාරි පළවෙනිදා සිට රට තුළ ඖෂධ පිළිබඳ ගැටලුවක් ඇති නොවෙන ආකාරයට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් එදින තෙක් ද අවශ්‍ය වන ප්‍රතිකාර ක්‍රම සහ අවශ්‍ය ඖෂධ ලබා දීමද නිසි පරිදි සිදු කරන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Latest articles

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...

More like this