ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වූ ආචාර්ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා.
නව දිල්ලිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
2004 වසරේ සිට 2014 වසර දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මන්මෝහන් සිං මහතා වේ.