බීමත්ව රිය පදවන අයගේ බලපත්‍රය අත් හිටුවන්න පොලිසියෙන් ඉල්ලීමක්

Published on

ඉදිරි⁣යේදී බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

ඊයේ (26) පෙරවරු 6 න් අවසන් වූ පැය 24ක කාලය තුළදී බීමත් රියදුරන් 395ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

එමෙන්ම සමස්ත රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 7950ක් සදහා නීතිය ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරනවා.

පවතින තත්ත්වය හේතුවෙන් බීමත් රියදුරන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙස මෙලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලිසිය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.

Latest articles

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ගැන අගමැති ගත් තීරණය

මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති...

More like this