ඇමරිකානු මාධ්‍ය ජාලයකින් ට්‍රම්ප්ට මිලියන 15ක්

Published on

ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් “ස්ත්‍රී දුෂණයකට වගකිව යුතු බවට“ අමෙරිකානු ඒ බී සී මාධ්‍ය ජාලය සිදුකළ අසත්‍ය ප්‍රකාශය මුල්කරගත් අපහාස නඩුව සමථයකට පත්කිරීම සඳහා ඩොලර් මිලියන 15ක මුදලක් ගෙවීමට එම මාධ්‍ය ජාලය එකඟතාවය පළකර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔවුන් පවසන්නේ මෙම නඩුවේ බේරුම්කරණය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් ජනාධිපති අරමුදලක වෙත යොමු කිරීමට නියමිත බවයි.

එමෙන්ම, තවත් ඩොලර් මිලියනයක මුදලක් අමෙරිකානු වෝල්ට් ඩිස්නි සමාගමට අයත් ඒ බී සී මාධ්‍ය ජාලය විසින් ට්‍රම්ප්ගේ නඩු ගාස්තු වෙනුවෙන් ගෙවීමට ද එකඟ වී තිබෙන බව සඳහන්.

CNN, The New York Times සහ The Washington Post ට එරෙහිව නඩු පැවරීම ඇතුළුව, නිතර නිතර අපකීර්තියට පත් කිරීම සඳහා ප්‍රවෘත්ති ආයතනවලට නඩු පවරා ඇති සහ නිතර පරාජයට පත් වූ ට්‍රම්ප් මහතාට මෙම ප්‍රතිඵලය අසාමාන්‍ය ජයග්‍රහණයක් බවයි කියන්නේ.

Latest articles

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

නිරිතදිග ජපානයේ රිච්ටර් පරිමානයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන්, මියාසාකි ප්‍රාන්තයට,...

More like this