දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

Published on

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසනවා.

එවැනි කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි එම කොමිසන් සභාව සඳහන් කළේ.

මෙම අසත්‍ය පුවත වාර්තා වීමත් සමග කොමිසන් සභාව සියලු දුරකථන සමාගම් වෙතින් මේ පිළිබඳව විමසීමක් කර තිබෙනවා.

එහිදි සියලුම සමාගම් එවැනි මිල වැඩිකිරීමක් සිදු නොකළ බවට කොමිසන් සභාව වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව මෙවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ජනතාවට දැනුම් දෙනවා.

Latest articles

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this