ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

Published on

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය ගමනාන්ත පිළිබඳ හෙළි කර තිබෙනවා.

ගිම්හාන කාලය සඳහා ඉහළම සංචාරක ගමනාන්ත අතර ප්‍රමුඛ ස්ථානය බවට නම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ විශාලතම අගනුවර වන මෙල්බර්න්.

දේශීය සංචාර සඳහා දෙවනියට ජනප්‍රිය ගමනාන්තය ලෙස සිඩ්නි ප්‍රදේශය ශ්‍රේණිගත කර ඇති අතර ජනවාරි මාසයේ ගුවන් ගමන්වලින් 16% ක් වරාය නගරයටයි වෙන් කර ඇත්තේ.

බ්‍රිස්බේන් තෙවැනි වඩාත් ජනප්‍රිය ගිම්හාන නිවාඩු ස්ථානය ලෙස ශ්‍රේණිගත කර ඇති අතර ගෝල්ඩ් කෝස්ට්, කෙයාර්න්ස් සහ මරුචිඩෝර් ද පළමු දහය අතරට පැමිණ තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම්වලට අනුව ගිම්හානය සඳහා හොඳම ඕස්ට්‍රේලියානු ගමනාන්ත 10 පහතින්.

 1.⁠ ⁠Melbourne

 2.⁠ ⁠Sydney

 3.⁠ ⁠Brisbane

 4.⁠ ⁠Gold Coast

 5.⁠ ⁠Perth

 6.⁠ ⁠Adelaide

 7.⁠ ⁠Hobart

 8.⁠ ⁠Cairns

 9.⁠ ⁠Maroochydore

10.⁠ ⁠Launceston

එමෙන්ම ඉහළම දේශීය ගමනාන්ත පිළිබඳ දත්ත නිකුත් කිරීමත් සමඟම, Webjet විසින් මෙම ග්‍රීෂ්ම ඍතුව සඳහා ඕස්ට්‍රේලියානුවන් කුමන විදේශීය ගමනාන්තයන් වෙත ගමන් කරන්නේ දැයි ද හෙළි කර තිබෙනවා.

මෙහිදී නත්තලට පසු සතිය තුළ විදේශීය සංචාර සඳහා වෙන් කිරීම් අනෙකුත් කාලයන්ට වඩා 31% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

ජනවාරි මාසයේ ඕස්ට්‍රේලියානුවන් සඳහා හොඳම ජාත්‍යන්තර ගමනාන්ත 10 ලෙස නම් කර තිබෙන්නේ

 1.⁠ ⁠Bali

 2.⁠ ⁠Auckland

 3.⁠ ⁠Tokyo

 4.⁠ ⁠Queenstown

 5.⁠ ⁠Christchurch

 6.⁠ ⁠Bangkok

 7.⁠ ⁠Manila

 8.⁠ ⁠Los Angeles

 9.⁠ ⁠Fiji

10.⁠ ⁠Wellington

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...