විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳවැටීමට ලක්ව තිබෙනවා.
ඒ එම වෙබ් අඩවියේ සිදු කෙරෙන යාවත්කාලීන කිරීමක් හේතුවෙන්.
එය අද දිනය තුළදී නැවත යථාවත් කිරිමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුනුපොළ කියා සිටියේ.