දික්වැල්ලගේ තරඟ තහනමට ලක් කළ අවුරුදු 03 මාස 03ක් දක්වා අඩු කෙරේ

Published on

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මත්ද්‍රව්‍ය භාවිත කළ බවට චෝදනා එල්ල කරමින් පනවා තිබූ තරඟ තහනම මාස 03 දක්වා ලිහිල් කර ඇති බවට ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

නිමාවූ LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සඳහා නිරෝශන් දික්වැල්ල ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවට කැඳව තිබු අතර එහිදී තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට ඔහු විසින් පිළිගනු ලැබු බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය සැප්තැම්බරයේදී තීරණය කරනු ලැබුවේ ඔහුට එරෙහිව සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසර 03 ක තරඟ තහනමක් පැනවීමටයි.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this