සිරියානු ජනපති රටින් පලා යයි

Published on

සිරියානු ආඥාදායක බෂාර් අසාද් රටින් පලා ගොස් ඇති බවට නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩැමස්කස් අගනුවර අල්ලා ගත් බවට කැරලිකරුවන් ප්‍රකාශ කිරීමත් සමඟ ජනාධිපතිවරයා මෙසේ රට හැර ගොස් ඇති බවයි කියන්නේ.

දරුණු ප්‍රහාරයකින් හෝම්ස් නගරය කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පැය කිහිපයකට පසුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this