බංගලියන්ට එරෙහි සටනේ තුන්වැනි ජයත් ලංකාවට

Published on

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අඛණ්ඩව තුන්වැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා⁣යම ඊයේ ( 03 ) සමත් වුණා.

ඒ, තරඟාවලියේ මුලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයේදී බංගලාදේශ යොවුන් කණ්ඩා⁣යම ලකුණු 07කින් පරාජය කරමින්.

ඩුබායිහි පැවැති මෙම තරඟයේදී පළමුව පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩා⁣යම වන අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ ලකුණු 228ක් ලබා ගත්තා.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංගලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 03කදී ලකුණු 221කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුවා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විමත් දිනසර විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශතකයක් වාර්තා කරනු ලැබුවා.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this