ගෝලීය ප්ලාස්ටික් දූෂණය නතර කිරීමට පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වෙයි

Published on

එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුව විසින් ගෝලීය වශයෙන් සිදුවන ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සදහා ගිවිසුමක් ඇති කර ගැනීමට පැවැත්වූ සාකච්ඡා අසාර්ථකවී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම කමිටු සාකච්ඡා පැවත්වූයේ දකුණු කොරියාවේ බුසාන් හිදියි.

තෙල් නිෂ්පාදන කරන රටවල් ඇතුලු රටවල් කිහිපයක් එක්ව ප්ලාස්ටික් නිෂ්පාදනය සීමා කිරීම සඳහා සිය කැමැත්තෙන් සිට ඇති බවත් පසුව ඊට අකමැති වී ඇති බවයි එම වාර්තා වැඩි දුරටත් පවසන්නේ.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this