දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

Published on

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ජාතික ගොඩනැගිලි පර්ශේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම අද (30) පස්වරු 4.00 සිට හෙට (01) පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බවයි

ඒ අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

බදුල්ල දිස්ත්‍රික්කය:

  • ⁠පස්සර
  • ⁠හාලිඇල
  • ⁠මීගහකිවුල
  • ⁠බණ්ඩාරවෙල

මහනුවර දිස්ත්‍රික්කය:

  • උඩුදුම්බර
  • ⁠උඩපලාත
  • ⁠දෙල්තොට
  • ⁠ගගවට කෝරළය
  • ⁠පාතහේවාහැට
  • ⁠හාරිස්පත්තුව
  • ⁠පාතදුම්බර
  • ⁠යටිනුවර
  • ⁠මැදදුම්බර
  • ⁠දොළුව
  • ⁠උඩුනුවර
  • ⁠තුම්පනේ
  • ⁠පූජාපිටිය
  • ⁠පන්විල
  • ⁠පස්බාගෙ කෝරළය
  • ⁠අකුරණ
  • ⁠හතරලියද්ද
  • ⁠ගග ඉහළ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • ⁠වරකාපොල
  • ⁠රඹුක්කන
  • ⁠රුවන්වැල්ල
  • ⁠ගලිගමුව
  • ⁠බුලත්කොහුපිටිය
  • ⁠අරණායක
  • ⁠මාවනැල්ල
  • ⁠යටියන්තොට

මාතලේ දිස්ත්‍රික්කය:

  • අඹන්ගග කෝරළය
  • ⁠රත්තොට
  • ⁠උකුවෙල
  • ⁠විල්ගමුව
  • ⁠නාඋල
  • ⁠යටවත්ත
  • ⁠පල්ලේපොල
  • ⁠ලග්ගල පල්ලේගම
  • ⁠මාතලේ

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • ⁠හගුරන්කෙත
  • ⁠කොත්මලේ
  • ⁠වලපනේ

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය:

  • හල්දුම්මුල්ල
  • ⁠ඇල්ල
  • ⁠ලුණුගල
  • ⁠සොරනාතොට
  • ⁠කන්දකැටිය
  • ⁠ඌව පරනගම
  • ⁠වැලිමඩ
  • ⁠හපුතලේ
  • ⁠බදුල්ල

කොළඹ දිස්ත්‍රික්කය:

  • සීතාවක

ගම්පහ දිස්ත්‍රික්කය:

  • අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • දෙහිඹ්විට
  • ⁠දැරණියගල
  • ⁠කෑගල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:

  • රිදීගම
  • ⁠මාවතගම

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • ⁠අඹගමුව
  • නුවර එළිය

රත්නපුර දිස්ත්‍රික්කය:

  • ⁠ඉඹුල්පෙ
  • ⁠ඇහැළියගොඩ
  • ⁠බලංගොඩ

එමෙන්ම පරිසරයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිල්ලෙන් පසු විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්ශේෂණ සංවිධානය වැඩිදුරටත් පැවසුවේ

Latest articles

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

More like this