සටන් විරාම ගිවිසුමේ ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ඊශ්‍රායල හමුදා සාමාජිකාව රතු කුරුස කමිටුවට භාර දෙයි

Published on

නව සටන් විරාම ගිවිසුම යටතේ අද දින නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ඊශ්‍රායල හමුදා සාමාජිකාව වන අගම් බර්ගර් උතුරු ගාසා තීරයේදී ජාත්‍යන්තර රතු කුරුස කමිටුව වෙත භාර දී තිබෙනවා.

ඇය ඊශ්‍රායල භූමියට ඇතුළු වූ බවත්, යළි පවුලේ සාමාජිකයින් සමඟ එක් වූ බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙන බවයි කියන්නේ.

හමාස් හා පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන් කාමීන් ගාසා තීරයේ ඛාන් යූනීස් හි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත්, එය නැරඹීමට විශාල පිරිසක් රැස්ව සිටින බව පවසනවා.

මෙහිදී ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කෙරෙනු ඇති බව සඳහන්.

Latest articles

ගාල්ල, හිනිදුම වෙඩි තැබීමක් – 03ක් මරුට

ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීම...

වොෂින්ටන් ගුවන් අනතුරින් මිය ගිය 19කගේ සිරුරු සොයා ගනියි

වොෂින්ටනයේ රේගන් ගුවන් තොටුපළ අසල ඉහළ අහසේදි සිදු වු ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින්...

සමිත දුලාන්ට අගමැතිනියගෙන් නව හෙල්ලයක්

2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක්...

මන්ත්‍රිනී නිලන්තිට අපහාස කළ නම්මුනිගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ...

More like this