සෞදි රජයේ වාර්ෂික රටඉඳි ප්‍රදානය මෙවරත්

Published on

රාමලාන් කාලසීමාවේ දී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රටඉඳි කිලෝ ග්‍රෑම් 50,000ක් පරිත්‍යාග කිරීම අද (27) පෙරවරුවේ කොළඹ දී සිදු කෙරුණා.

එම රටඉඳි තොගය ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත නිල වශයෙන් සංකේතාත්මකව භාර දුන්නා.

මෙම අවස්ථාවට විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියා.

සෞදි අරාබි රජය විසින් සිය මිත්‍ර රටවල් සඳහා රටඉඳි තොග ප්‍රදානය කිරීම වාර්ෂිකව සිදුකරනු ලබනවා.

Latest articles

ලංගමට වැඩ බලන සභාපතිවරයෙක්

ලංකා ගමනා ගමන මණ්ඩලයේ වැඩ බලන සභාපති ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල...

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහතට

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. අද (30)...

මීතොටමුල්ලේ නිවාස අහිමිවූවන්ට විසඳුම් ලබා දෙන්න දෙවනි වරටත් සාකච්ඡාවක්

මීතොටමුල්ල කසළ කන්ද අසල, මිහිඳු මාවතේ අධිකරණ නියෝගයක් මත ඉවත් කළ නිවාසවල ජීවත් වූ...

සහල් හිඟය පාලනය කරන්න වී අලෙවි මණ්ඩලය ක්‍රියාමාර්ග අරගෙන – කේ. ඩී. ලාල්කාන්ත

වෙළඳපොළ තුළ වී මිලදී ගැනීම තුළින් ගොවි ජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කරගනිමින් වෙළඳපළ...

More like this