ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

Published on

ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බව සඳහන් . ටිකිරි මලී, මා ආදරෙයි නංගියේ, හිරු ඉපදෙන විට, සීතල සද එළියේ, අදවෙයි ඉරුදින, බෙත්ලෙහෙම් පුරේ ඇතුලු ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ඔහු, අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසුවුණා. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

Latest articles

සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දමයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. අද (22)...

ආගමන විගමන පාලක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අද(22) ශ්‍රේෂ්ඨාධිකරණයට...

කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරිම් යළි ඇරඹේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර...

වැඩ ඇරැඹු ට්‍රම්ප්

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි...

More like this