ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුවා.
ඒ එරට වේලාවෙන් පස්වරු 5.00 ටයි.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පිරිස පිළිගැනීම සඳහා හා ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා චීන මහජන ශාලාව අලංකාරවත්ව සූදානම් කර තිබුණා.