ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක්

Published on

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් සදහා අදියර 1 යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

අද (13 ) ප.ව. 4.00 සිට හෙට (14) දින ප.ව. 4.00 දක්වා මෙම අනතුරු ඇගවීම ක්‍රියාත්මකයි.

මේ අනුව,

බදුල්ල දිස්ත්‍රික්කය:

  • වැලිමඩ
  • ⁠පස්සර
  • ⁠හාලිඇල
  • ⁠බදුල්ල

මහනුවර දිස්ත්‍රික්කය:

  • මැදදුම්බර
  • ⁠පාතදුම්බර
  • ⁠උඩුදුම්බර

කුරුණෑගල දිස්ත්‍රික්කය:

  • රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:

  • උකුවෙල
  • ⁠රත්තොට

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • වලපනේ
  • ⁠හගුරන්කෙත

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මෙලෙස නායයෑමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

Latest articles

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this