භික්ෂු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට

Published on

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් අතර සාකච්ඡාවක් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාවේදී ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජික භික්ෂුන් වහන්සේලා විසින් ඉදිරිපත් කළ භික්ෂු විශ්ව විද්‍යාලය තුළ පවතින ගැටලු සම්බන්ධව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වි තිබෙනවා.

එම ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනිම පිළිබද මෙහිදී සාකච්චාවට ලක්වූ බවයි පැවසෙන්නේ

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this