සහල් ආනයනය අවසන්

Published on

ඊයේ (10) මධ්‍යම රාත්‍රී 12 න් සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වුණා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රි 12 වන විට ආනයනය කර රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ථ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවන බවයි රේගුව සඳහන් කළේ.

මෙම තොගය අතර කැකුලු සහල් ටොන් 66,000ක් ද, තැම්බූ සහල් ටොන් 101,000 ක් ද වන බවයි පැවසෙන්නේ.

සහල් ආනයනය සඳහා රජය විසින් ලබා දී තිබු කාලය අවසන් වීමෙන් පසු මෙරටට ආනයනය කරනු ලබන සහල් ප්‍රතිඅපනයනය කිරිමට පියවර ගන්නා බවයි රේගුව සඳහන් කළේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this