ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස එම්.එල්. ගම්මන්පිල මහතා පත්කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්රදානය කෙරුණා.