Clean Sri Lanka ගැන පාර්ලි⁣මේන්තු විවාදයක්

Published on

Clean Sri Lanka වැඩසටහන පිළිබද මහජනතාව දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

අද (08) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේදි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළා.

ඒ අනුව ලබන ජනවාරි 21 සහ 22 යන දෙදින මෙම විවාදය පැවැත්වීමට නියමිතයි.

මෙම විවාදය තුළින් Clean Sri Lanka වැඩසටහන පිළිබද ජනතාව තුළ ඇති විවිධ මතයන්වලට පිළිතුරු ලබා ගත හැකි බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this