ශ්‍රී ලංකා කලා මණ්ඩලයට නව සාමාජිකයින් පත් කරයි

Published on

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කලා මණ්ඩලයට නව සාමාජිකයන් පත්කර තිබෙනවා.

ඒ අනුව නව සභාපතිවරයා සහ සාමාජික මහත්ම මහත්මින් පත් කිරීම අද (08) පෙරවරුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සිදු කෙරුණා.

ඒ බත්තරමුල්ල, සෙත්සිරිපාය අමාත්‍යංශ පරිශ්‍රයේදීයි.

එම තනතුරු පහත පරිදි ⁣වනවා.

සභාපති – කීර්ති වැලිසරගේ මහතා
සාමාජික – ආචාර්ය සසංක පෙරේරා මහතා
සාමාජික – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා
සාමාජික – නාට්‍යවේදී රුවන්ති ද චිකේරා මහත්මිය
සාමාජික – මහාචාර්ය එස්. මෞණගුරු මහතා

Latest articles

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

More like this