විපක්ෂ නායකවරයාත් මැණික් බලන්න යයි

Published on

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව තිබෙනවා.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති FACEST Sri Lanka 2025 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා දේශීය මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයන් මෙන්ම විදේශීය රටවල් රැසක නිර්මාණකරුවන් රැසක් එක්ව සිටියා.

මෙහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදර්ශන කුටි රැසක් නැරඹීමට එක්වූ අතර පැමිණ සිටි පිරිස් සමග සුහද කතාබහකද නිරත වුණා.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this