චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී කටුනායක ගුවන්තොටුපළට

Published on

නැමීබියාව වෙත යන අතරතුර ඊයේ (5) දහවල් කෙටි ගමනාන්ත නැවතුමක් සඳහා චීන විදේශ අමාත්‍යවරයා මෙලෙස ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

චීන විදේශ අමාත්‍යවරයා සමඟ 18 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද මෙහිදී පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි චීන ⁣විදේශ අමාත්‍යාවරයා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා මෙ⁣රට චීන තානාපති ක්වි ෂෙංහොං මහතා සහ ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

කෙටි නැවතුමෙන් පසු චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පස්වරු 4.23 ට පමණ නැවත පිටත්ව ගිය බවයි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහන් කළේ.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this