ඇමරිකාවෙන් ඊශ්‍රායලයට ඩොලර් බිලියන 8ක ආයුධ

Published on

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊශ්‍රායලයට ඩොලර් බිලියන 8ක (පවුම් බිලියන 6.4ක) ආයුධ විකිණීමක් සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම ආයුධ තොගයට මිසයිල,හෙල්ෆයර් මිසයිල, කාලතුවක්කු උණ්ඩ සහ බෝම්බ ඇතුළත් වේ.

මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන් ධුරයෙන් ඉවත් වීමට දෙසතියකට පමණ පෙරය.

පසුගිය අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය ඊශ්‍රායලයට ප්‍රහාරක ජෙට් යානා සහ අනෙකුත් යුද උපකරණ ඩොලර් බිලියන 20ක් විකිණීමට අනුමත කළේය.

ජාත්‍යන්තර නීතියට සහ ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලව තම පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ ඉරානයේ සහ එහි ප්‍රොක්සි සංවිධානවල ආක්‍රමණ වැළැක්වීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බවට ඇමරිකානු ජනාධිපතිවරයා පැහැදිලි කර ඇති අතර ඔවුන් ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය හැකියාවන් දිගටම ලබා දෙන බවයි පවසා ඇත්තේ.

ඇමරිකාව ඊශ්‍රායලයට විශාලතම ආයුධ සපයන්නා වන අතර එය ලෝකයේ වඩාත්ම තාක්‍ෂණිකව අති නවීන හමුදාවක් ගොඩනැගීමට උදව් කර ඇති බව සඳහන්.

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට (SIPRI) අනුව, 2019 සහ 2023 අතර ඊශ්‍රායලයේ ප්‍රධාන සාම්ප්‍රදායික ආයුධ ආනයනයෙන් 69% ක් සිදු කර ඇත්තේ ඇමරිකාව විසිනි.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this