කොළඹ කොටස් වෙළෙඳපොළෙන් තවත් වාර්තාවක්

Published on

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (02) දිනයේදි ඒකක 16000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ මෙම සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 403යි දශම 94කින් ඉහළ ගොස් ඒකක 16348.55ක් ලෙස සටහන් වුනා.

මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේදි 2.53%ක වර්ධනයක්.

අද දින රුපියල් බිලියන 12.86ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක්.

Latest articles

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this