හිටපු ජනපති රනිල් නේපාල අගමැති හමුවේ.

Published on

නේපාලයේ පෞද්ගලික සංචාරයක නිරත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය කේ.පී.ෂර්මා ඔලී මහතා හමුවී තිබෙනවා.

කත්මන්ඩු නුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව තිබෙන බව සඳහන්.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා සහ නේපාල අග්‍රාමාත්‍යවරයා අතර සුහද කතා බහක් පැවති බවයි පැවසෙන්නේ.

Latest articles

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this