ලබන වසරේ සජබයේ වෙනස්කම් රැසක්.

Published on

2025 වර්ෂයේදී සමගි ජන බලවේගය අලුත් මුහුණුවරකින් ජනතාවට සමීප වීමට කටයුතු කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව නායකත්වය හැර අනෙකුත් තනතුරුවල වෙනසක් 2025 වර්ෂයේදී සිදුකිරීමට නියමිත බවයි ඔහු පවසන්නේ.

මහ මැතිවරණයේ ලැබූ විශාල පරාජය හමුවේ බොහෝ පිරිස් සන්ධානයෙන් වෙන්ව ගිය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එලෙස වෙන්ව ගිය අය පරාජය කියන දේටත් මුහුණදීමට ඉගෙන ගත යුතු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Latest articles

ජනපති අනුර හා චීන ජනපති අතර නිල හමුව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා...

ඕස්ට්‍රේලියානු තරඟ සංශෝධනයට ශ්‍රී ලංකාවේ කැමැත්ත

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ...

වෙලේසුදා ඇතුළු තිදෙනෙකුට වසර 8ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

ජනපති අනුර මාඕ සේතුං ස්මාරකයට ආචාර දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත...

More like this