පොඩි SMට සර්වජන බලයෙන් ලොකු තනතුරක්

Published on

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය SM රංජිත් මහතා සර්වජන බලය සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

අද (27) පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ දි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනුයි ඔහු මෙලෙස පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේ.

ඒ අනුව සර්වජන බලය අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ධුරය SM රංජිත් මහතා වෙත පිරිනැමුණා.

SM රංජිත් මහතාගේ සහෝදරයා වන SM චන්ද්‍රසේන මහතා ද පසුගියදා සර්වජන බලය සමගින් එක් වූ අතර එහිදි ඔහුට පක්ෂයේ නියෝජ්‍ය සභාපති තනතුර ලබා දීමටයි පියවර ගැනුනේ.

Latest articles

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ගැන අගමැති ගත් තීරණය

මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති...

More like this