TikTok මෘදුකාංගය ඇමරිකාවේ කාලයක් ක්‍රියාත්මක කිරීමට Trump ගේ කැමැත්ත

Published on

ලොව අතිශය ජනප්‍රිය කෙටි වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok මෘදුකාංගය ඇමරිකාවේ යම් කාලයක් ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීම කෙරෙහි තමාගේ කැමැත්තක් ඇති බව ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ Donald Trump ප්‍රකාශ කර තිබෙනවා.

ඇරිසෝනාහි පැවති සමුළුවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

එහිදී Trump පවසා ඇත්තේ, තම රට තුළ දTikTok වේදිකාව මත බිලියන ගණනක දර්ශන සහිතව ඉහළ ප්‍රතිචාර ලබා ඇති බැවින්, ඇතැම් විට අප එය තවත් යම් කාලයක් පවත්වා ගැනීමේ වටිනාකමක් ඇති බවයි.

TikTok මෘදුකාංගයේ මව් සමාගම වන ByteDance සමාගම විසින් දින 270 ක් තුළ, චීන නොවන සමාගමකට TikTok අලෙවි කළ  යුතු බවත්, නොඑසේ නම් ඇමරිකාවේ එම මෘදුකාංගය තහනම් කෙරෙනු ඇති බවත් සඳහන් වන පනතක් පසුගිය අප්‍රේල් මාසයේදී එරට කොංග්‍රසය විසින් සම්මත කළ අතර ඊට ජනාධිපති Joe Biden මහතා ද අත්සන් තැබූ බව වාර්තා වුණා.

අනතුරුව TikTok මෘදුකාංගයට එරෙහිව ඇමරිකානු රජයේ බලහත්කාරී විකුණුම් නියෝගය තාවකාලිකව අත්හිටුවන ලෙස ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පසුගිය දා හදිසි ඉල්ලීමක් ද කෙරිණ.

පසුව එම බලහත්කාරී විකිණීමේ නියෝගය ව්‍යවස්ථා විරෝධී ද යන්න පිළිබඳ කඩිනමින් සමාලෝචනය කරන බවයි ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 18 වන දින ප්‍රකාශ කළේ.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

More like this