චීනයේ Shenzhou 19 ගගනගාමීන් නව වාර්තාවක් ද සමඟින් පළමු මෙහෙයුම අවසන් කරයි

Published on

චීනයේ Shenzhou 19 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම යානයෙන් පිටත පැය 9ක් පුරා සිදු කළ පළමු ක්‍රියාකාරකම ඊයේ(17)රාත්‍රීයේ සාර්ථකව නිම කළ බද දැනුම් දී තිබෙනවා.

එය චීන ගගනගාමීන් අභ්‍යවකාශ යානයෙන් පිටත සිදු කළ ක්‍රියාකාරකම්වල කාල සීමාව පිළිබඳ නව වාර්තාවක් ද සනිටුහන් කිරීමකි.

Cai Xuzhe, Song Lingdong,Wang Haoze යන ගගනගාමීන්, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යාන්ත්‍රික දෑත් ආධාරයෙන් හා පෘථිවියේ තාක්ෂණික ශිල්පීන්ගේ සහාය ඇතිව අභ්‍යවකාශ මධ්‍යස්ථානය සුන්බුන්වලින් ආරක්ෂා කරන උපකරණ සවි කිරීම, මොඩියුලයෙන් බැහැර ව ඇති උපකරණ පරීක්ෂා කිරීම ඇතුළු මෙහෙයුම් මෙහිදී අවසන් කර තිබෙනවා.

එමෙන්ම Shenzhou 19 ගගනගාමී කණ්ඩායම යානයෙන් පිටත තවත් ක්‍රියාකාරකම් හා විද්‍යාත්මක පරීක්ෂණ මෙන්ම තාක්ෂණික අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් සිදු කිරීමට ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this