වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට

Published on

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය අද (18) සමත් වුණා.

ඒ අනුව වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ චමින්ද දසනායක මහතායි එම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්වූයේ.

Latest articles

මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නැහැ – බලශක්ති අමාත්‍ය

මැද පෙරදිග යුද ගැටුම් පැවතිය ද මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය...

කවදාවත් යටත් වෙන්නේ නැහැ – ඉරාන උත්තරීතර නායක අලි කමේනි

ඉරානය කෙදිනකවත් යටත් නොවන බව එරට උත්තරීතර නායක අලි කමේනි පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ඇගයේ

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ...

පන්නල ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි කුරුණෑගල පන්නල...

More like this