කොහුවල නිවසකට වෙඩි 

Published on

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (15) අළුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති අතර, වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Latest articles

ඉන්දියාවේ පාලමක් කඩා වැටී 06ක් මරුට

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු...

දයා ගමගේට අයත් බව පැවසෙන රු. කෝටි 10ක් වටින චංචල දේපළ ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේට අයත් බව පැවසෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත්...

ජර්මනියේ නිල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (15) පෙරවරුවේ දිවයිනට...

කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක පුරපති සටන හෙට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ...

More like this