යේමනයේ හවුති කැරළිකරුවන් ඊශ්‍රායලයෙන් ගේම ඉල්ලයි

Published on

ඊශ්‍රායලය ‘ව්‍යාජ ජයග්‍රහණයක්’ නිර්මාණය කිරීමට උත්සාහ කරන බව හවුති නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

යේමන කණ්ඩායමේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු වන හසෙම් අල්-අසාද් පවසන්නේ ඊශ්‍රායලය ඉරානයෙන් පහර කෑමට ලක්වන අතරතුර, එය “තම පරාජයන් වසා ගැනීම සඳහා ව්‍යාජ ජයග්‍රහණයක් නිර්මාණය කිරීම සඳහා බොරු ප්‍රවර්ධනය කරන” බවයි.

Latest articles

කොහුවල නිවසකට වෙඩි 

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...

උතුරු ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 05ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්...

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි...

ඖෂධ හිඟය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්  

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා...

More like this