බාලි දූපතේදී ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට වෙඩි තබයි – එක් අයෙකුට දිවි අහිමි වෙයි

Published on

බාලි හි සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

පුද්ගලයින් දෙදෙනෙකුට කිහිප වතාවක් වෙඩි තබා ඇති අතර, එහිදී එක් අයෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතල බව පවසනවා.

මියගිය අය සිවාන් රඩ්මනොවික් 32 හැවිරිදි සහ තුවාල ලැබූ 35 හැවිරිදි සනාර් ඝානිම් ලෙසයි එරට ප්‍රාදේශීය පොලිසිය හඳුනාගෙන ඇත්තේ.

පොලිස් ප්‍රධානී අරිෆ් බටුබාරා පවසා ඇත්තේ වෙඩි තැබීම සිදු වූ නිශ්චිත වේලාව හා වෙඩි තැබීමට හේතුව මෙතෙක් තහවුරු කිරීමට බලධාරීන්ට නොහැකි වූ බවයි.

Latest articles

කොහුවල නිවසකට වෙඩි 

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...

උතුරු ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 05ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්...

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි...

ඖෂධ හිඟය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්  

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා...

More like this