කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා තීරණය කර තිබෙනවා.
අද ( 13) දින නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව පවසා ඇත්තේ.
සිය අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ ලේඛන මේ මොහොතේ ඉදිරිපත් කිරීම දුෂ්කර වී ඇති බවයි නිවේදනයේ සඳහන් වන්නේ.
එම නිවේදනය පහතින් දැක්වේ.