සජබය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් යෝජනා කරයි

Published on

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සමගි ජන බලවේගය (SJB) විවිධ පක්ෂ හතරක මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලට අනුව සජබය පහත දැක්වෙන දේශපාලනඥයන් නම් කර ඇති බව සඳහන්.

මනෝ ගනේෂන් – දෙමළ ප්‍රගතිශීලී සන්ධානය

නිසාම් කාරියප්පර් – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

සුජීව සේනසිංහ – සමගි ජන බලවේගය

අචු මොහමත් – සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය

මෙහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර්ගේ නම ඇතුළත් නොකර සජබය ජාතික ලැයිස්තුව සඳහා වන නාමයෝජනා ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද දිනයේදී තහනම් නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

Latest articles

අස්වනු නෙළීම සංකේතවත් වූ අගමැති කාර්යාලයේ තෛපොංගල් දින සැමරුම

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය...

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this