ICC ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 06ක්

Published on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව වනිඳු හසරංග පන්දුවාර 20 පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ රැඳී සිටින අතර, එහි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 4 වන ස්ථානයේයි ඔහු රැඳීසිටින්නේ.

පන්දුවාර 20 පන්දු යවන්නන් අතර මහීෂ් තීක්ෂණ පස්වන ස්ථානයේ සිටිනවා.

එසේම නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි කමිදු මෙන්ඩිස්ට හිමිව ඇත්තේ 06 වන ස්ථානය වන අතර එහි පළමු තැන හා දෙවන තැනට පත්ව සිටින්නේ පිළිවෙලින් එංගලන්තයේ හැරී බෲක් සහ ජෝ රූට්ය.

ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වන ස්ථානයේ පසු වන්නේ ප්‍රභාත් ජයසූරියයි.

පැතුම් නිශ්ශංක පන්දුවාර 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 09 වන ස්ථානයේ පසුවන අතර, කුසල් මෙන්ඩිස්ට හිමි ව ඇත්තේ එහි 11 වන ස්ථානය වේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this