සජබ ජාතික ලැයිස්තුවට වාරණයක්

Published on

සමගි ජන බල වේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද(12)දින කොළඹ දිසා අධිකරණය මගිනුයි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයකු ඇතුළත් නොකර මන්ත්‍රී ධුර හතර නම් කිරීම වළක්වමිනුයි එම වාරණය නිකුත් කළේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් මහතා ගොනු කළ එම පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබුණා.

එහිදී අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය විත්තිකාර රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලබන 26 වෙනි දින අධිකරණය කරුණු දක්වන ලෙසටද නියෝග කර තිබෙනවා.

Latest articles

අස්වනු නෙළීම සංකේතවත් වූ අගමැති කාර්යාලයේ තෛපොංගල් දින සැමරුම

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය...

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this