උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම්

Published on

උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ මහව අතර කොටස ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

එහි පළමු අදියර යටතේ පොල්ගහවෙල සහ කුරුණෑගල අතර කොටස ද්විත්ව මාර්ගයක් බවට පත් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළේ.

දුම්රිය ප්‍රමාදය මඟ හරවා, ගමනාගමනය කාර්යක්ෂම කිරීමේ අරමුණින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ඔහු පැවසුවා.

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය, නිරන්තරයෙන් ප්‍රමාද වන්නේ, දෙපසට ගමන් කිරීමේදී එක් දුම්රියක්, දුම්රිය ස්ථානයක නතර කර තැබීමට සිදුවීම හේතුවෙනි.

මේ වනවිට ද්විත්ව දුම්රිය මාර්ග ඉදිකර ඇත්තේ, කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා පමණක් වේ.

Latest articles

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

More like this